දේශීය පුවත්

රනිලුත් හොඳටම කරයි

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ තෝරා පත්කරගෙන පැය කිහිපයක් ඇතුළත ඇඹිලිපිටිය නගර මධ්‍යයේ පිහිටුවා තිබූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ බිමට ආණ්ඩු...

අනුප්‍රාප්තික ජනාධිපති තෝරන තරඟයේ අනුර කුමාර භූමිකාව

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මේ අදහස් පළකළේ පැලවත්ත, ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි . මේ...

අරගලකරුවන් තුන්දෙනෙකුට විදේශයකින් සල්ලි ලැබුණු කතාව බොරුවක්

ගාලුමුවදොර ක්‍රියාකාරී අරගලකරුවන් තිදෙනකුට විදේශයකින් රුපියල් කෝටි හතරහාමාරක මුදලක් ඉකුත් සතියේ ලැබී ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම තොරතුර ව්‍යාජ...

ජනාධිපති ධූරයට නම් 3ක් යෝජනා වෙයි

අද පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපති ධූරය සඳහා නම් තුනක් යෝජනා වී තිබේ. රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර එම තිදෙනායි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ අපේක්ෂකත්වය...

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහාය ඩලස්ට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කර තිබේ. ඩලස් අලහප්පෙරුමට සහාය පළ කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් තමන් ඉවත් වන බව විපක්ෂ...

රනිල්ව එළවන්න රටම පාරට බහින්න – වසන්ත මුදලිගේ

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් ඉදිරි දින දෙක තුල විරෝධතා දියත් කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය...

සල්ලි දීලා බලාපෑම් කරන්න පුළුවන්, සමාජ මාධ්‍ය හරහා බෑ – රනිල්ගේ අමුතු ලොජික්

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම බලය අයුතු ලෙස පවිච්චි කරමින් ජනතාව ඉදිරියේ බබා පාට් දැමීමට පටන් අරගෙන තිබේ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයේ...

ජනාධිපති සහ අගමැති නිර්පාක්ෂිකයින් විය යුතුයි – කුමාර් ගුණරත්නම්

පාර්ලිමේන්තුව තුල තිබෙන ඔළු ගෙඩි පාචිච්චි කරමින් තවදුරටත් බලයේ සිටීමට පොදුජන පෙරමුණට මෙන්ම රනිල් වික්‍රමසිංහට කිසිදු අයිතියක් නොමැති බවත් තව දුරටත් එසේ ඔවුන් සිදු...

මහජන දේපොළ කොල්ලකෑ එවුන් නිදැල්ලේ – මන්දිරවලටවූ හානි ගැන විමර්ශන

ජන අරගලය විසින් බලයෙන් පහකරන ලද ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ නඩයට එරෙහිව වංචා සහ දූෂණ චෝදනා දහසක් තිබියදී අරගලකරුවන් විසින් රජයේ දේපොලවලට හනිකල බව...

අරගලයට පාර්ලිමේන්තුව අල්ලා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ – දුමින්ද නාගමුව

පාර්ලිමේන්තුව අල්ලා ගැනීමේ අවශ්‍යතාවයක් අරගලයට නැති බවත් පාර්ලිමේන්තුව අල්ලාගතහොත් එය අකර්මන්‍ය වී මේ අරගලය අවසන් කිරීමට කිසිම ආයතනයක් නොමැතිව යන බවත් කම්කරු අරගල මධ්‍යස්ථානයේ...

Popular