සර්වපාක්ෂික ආණ්ඩු අටවන්නනෙ හොර ජනාධිපති සුජාත කරන්න – සේනාධීර ගුණතිලක

රනිල් සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීමට සූදානම් වන්නේ රටේ දේශපාලන ස්ථාවරත්වය හැදීමට, ආර්ථික සහජීවනය හෝ පෙ රටේ ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක පවසයි. ඔහු පවසන්නේ හොර පාරෙන් ජනාධිපති වීමට සහ හොර ආණ්ඩුවට සුජාතභාවයට ලබාගැනීමට සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇටවීමට උත්සාහ කරන බවයි.

ඊයේ රනිල් වික්‍රමසිංහ සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීමට පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂ කණ්ඩායම්වලට ආරාධනා කරනු ලැබිණි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...