අරගලකරුවන් මර්දනය කිරීමට විරුද්ධව කළ හැකි සියල්ල අපි කරනවා – FUTA

අරගලකරුවන් මර්දනය කිරීමට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද අවධාරණය කළා. ගෝඨාගෝගම පරිශ්‍රයේ එම සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවසුවේ මහජන ධනය කොල්ල කෑ පිරිස් නිදැල්ලේ සිටියදී අරගලයට විවිධාකාරයෙන් සම්බන්ධ වූ පිරිස් මර්දනය කරමින් සිටින බවයි.

මෙම අරගලය ජනතාව තුළින් පැන නැගුනක් නිසා මර්දනය කර යටපත් කළ නොහැකි බවත් ආණ්ඩුව ලෙස කළ යුත්තේ අරගල කරුවන්ගේ හඬට සවන්දී අවශ්‍ය ක්‍රියාමර්ග ගැනීම බවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මෙහිදී අවධාරණය කළා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...