අරගලකරුවන්ට එරෙහි මර්දනයට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 13ක් විරෝධය දක්වයි

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 13ක් ලංකාවේ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ආණ්ඩුව විසින් එල්ලකරමින් සිටින මර්දනය හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙහිදී ලංකාව තුළ දැනට සිදුවන අත්අඩංගුවට ගැනීම්, බිය ගැන්වීම් සහ ගෝල්ෆේස් අරගල භූමියට ජූලි 22වනදා එල්ල කළ ප්‍රහාරයට මෙම සංවිධාන විරෝධය දක්වා තිබේ.

ලංකාවේ ආණ්ඩුව වහාම සාමකාමී අරගලකරුවන් මර්දනය කිරීම නැවැත්විය යුතු අතරම ජනතාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව මෙම සංවිධාන අවධාරණය කර තිබේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...