අපි අරගලය වගේම අරගලයට ජනතාවගේ සහභාගීත්වයත් විශ්වාස කරනවා – චමීර කොස්වත්ත

එදා වගේම අදත් අපි අරගලය විශ්වාස කරන බවත් අරගලයට ජනතාවගේ සහභාගීත්වය විශ්වාස කරන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ නුගේගොඩ දී පැවති මර්දනයට එරෙහි ජන පෙළගැස්ම අමතමිනි.

පාලකයන් වෙනස්කිරීමේ ආරම්භ නොහොත් ජනතාව වෙනස් කිරීමට, වෙනස් කිරීමට පටන් ගෙන ඇති බවත් මේ අරගලයේ ජයග්‍රහණය ඇත්තේ ජනතාව වෙනස් වීමට පටන් ගෙන තිබීම තුළ බව චමීර කොස්වත්ත පවසයි.

අරගල කර ජයගත හැකි බව එනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තිබෙන, හැටනම ලක්ෂයක් ඡන්ද ගත් ජනපති එළවන්නේ කොහොමද කියද්දී ගෝල්ෆේස් අරාලකරුවන් එළවන්නේ කෙසේද යන්න පෙන්නු බවද ඔහු මෙහිදී පැවසීය. එසේම අරගලයට පැමිණ සිටින පරම්පරාව මර්දනය හරහා පරාජය කළ නොහැකි බවත් මර්දනය හමුවේ අරගලය වර්ධනය වෙන බවද චමීර කොස්වත්ත වැඩිදුරටත් පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...