Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්‍රීඩා
විදෙස් පුවත්
ගාලුමුවදොර අරගලකරුවන්ගේ විශේෂ ප්‍රකාශය
දේශීය පුවත්
August 7, 2022
ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවෙනි, ඔබ කෙරෙහිත් මේ සමාජය කෙරෙහිත් අසීමිත ප්‍රේමයෙන් යුතුව, අරගලය කෙරෙහි අචල විශ්වාසයෙන් යුතුව, ගාලුමුවදොර අරගලකරුවන් ලෙස, අපි ඔබට මෙසේ කියන්නෙමු. මේ දූපත...
IMF ණය කොන්දේසියක් ලෙස රාජ්‍ය ආයතන 40ක් විකිණීමට සැරසෙයි
දේශීය පුවත්
August 7, 2022
ණය ලබාදීමේ කොන්දේසියක් ලෙස රාජ්‍ය ආයතන හතළිහක් පෞද්ගලීකරණය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසා...
අරගලකරුවන්ට එරෙහි මර්දනයට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 13ක් විරෝධය දක්වයි
දේශීය පුවත්
August 6, 2022
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 13ක් ලංකාවේ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ආණ්ඩුව විසින් එල්ලකරමින් සිටින මර්දනය හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙහිදී ලංකාව තුළ දැනට සිදුවන අත්අඩංගුවට...
අරගලකරුවන් මර්දනය කිරීමට විරුද්ධව කළ හැකි සියල්ල අපි කරනවා – FUTA
දේශීය පුවත්
August 5, 2022
අරගලකරුවන් මර්දනය කිරීමට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද අවධාරණය කළා. ගෝඨාගෝගම පරිශ්‍රයේ එම සංගමය විසින් පැවැත්වූ...
ජනපති මැදුරෙන් හමුවූ මුදල් අධිකරණයට භාර දීම වළක්වා ඇත්තේ දේශබන්දු තෙන්නකෝන්
දේශීය පුවත්
August 5, 2022
අරගලකරුවන් විසින් ආරක්ෂිතව 2022.07.09 දින කොටුව පොලීසියට බාරදුන් කෝටි 1.7 ක් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර විෂය භාර ඇමති ටිරාන් අලස් ට භාර දෙන ලෙස...
ඉදිරි සති 2 ගැන අනාවැකි කිව් රනිල් දැන් ඉදිරි මාස 06 ගැන කියයි
දේශීය පුවත්
August 5, 2022
ගෝඨාභය රාජපක්ෂ යටතේ අගමැතිවරයාව සිටි සමයේ රනිල් වික්‍රමසිංහ වරින් වර මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් පවසා සිටියේ ඉදිරි සති දෙක අමාරු බවයි. දැන් ජනාධිපති වීමෙන්...
ගෝඨා ගෝ ගම 10වෙනිදා වනතුරු ඉවත් කරන්නෙ නෑ – නීතිපති
දේශීය පුවත්
August 5, 2022
’’ගෝඨා ගෝ ගම’’ අරගල භූමියේ ඉදිකර ඇති ඉදිකිරීම් නිසි අධිකරණ අවසරයකින් තොරව ලබන දහ වැනිදා තෙක් ඉවත් නොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (05) පොරොන්දු...
සර්වපාක්ෂික ආණ්ඩු අටවන්නනෙ හොර ජනාධිපති සුජාත කරන්න – සේනාධීර ගුණතිලක
දේශීය පුවත්
August 4, 2022
රනිල් සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීමට සූදානම් වන්නේ රටේ දේශපාලන ස්ථාවරත්වය හැදීමට, ආර්ථික සහජීවනය හෝ පෙ රටේ ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක...
පොලීසිය උපදෙස් දෙන්න සමන් රත්නප්‍රියට ඇති බලය මොකක්ද?
දේශීය පුවත්
August 4, 2022
අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්ට පොලිස් ඇප ලබා දීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්...
බන්ධනාගාරගතව සිටින අරගලකරුවන් බැලීමට මානව හිමිකම් කොමිසමට ඉඩ නොදෙයි
දේශීය පුවත්
August 4, 2022
දැනට බන්ධනාගාරගතව සිටින අරගලකරුවන් බැලීමට මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට අවස්ථාව ලබා දී නොමැති බව වාර්තා වේ. පොලිසිය විසින් පැහැරගෙන ගොස් පසුව අත්අඩංගුවට ගනු ලැබ රිමාන්ඩ්...
1
...
195
196
197
...
317
Page 196 of 317
Popular
සජබ – UNP දීගය අලුත්වෙයි
September 18, 2026
ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා
September 18, 2026
අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි
September 18, 2026