සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාවය අතරතුර 61ක් අත්අඩංගුවට

සමාජවාදී තරුණ සංගමයේ පාගමන අවස්ථාවේ එම සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ‘මර්දනයට එරෙහිවත් තාරූණ්‍යයේ සිහින වලදැමූ පාලකයින්ට එරෙහිවත් අරගලයට නව ජවයක්!’ තේමාවෙන් සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කර තිබූ විරෝධතා රැලිය පැවැත්වෙන ලිප්ටන් වටරවුම දෙසට තරුණ තරුණියන් විරෝධතා පෙළපාලියකින් ගමන් කරමින් සිටිදී පොලිස් කැරලි මර්දන ඒකකය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පහර දීම අතරතුර අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් 61 දෙනෙකුගේ පිරිසක් මරදාන පොලීසියේ රඳවා තිබෙන බව වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...