Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
මැයි 09 දා ගෝල්ෆේස් සිටි අයෙක් අත්තනගල්ල සභාපතිගේ නිවසට පහර දුන්නැයි කියා අත්අඩංගුවට
දේශීය පුවත්
September 4, 2022
මැයි 09දා අත්තනගල්ලේ සභාපති ප්රියන්ත පුෂ්පකුමාරගේ නිවසට පහර දුන් බව පවසමින් අරගලයට මුල සිටම සහය දක්වමින් සිටි දනුශ්ක ලක්මාල් නම් පුද්ගලයෙකු බෙම්මුල්ල පොලිසිය විසින්...
අරගලයට සහය දැක්වූවන් ත්රස්ත විමර්ශන ඒකකයට කැඳවීමේ අලුත් විගඩම
දේශීය පුවත්
September 2, 2022
අරගලයට සහය දැක්වූ පුද්ගලයන් ප්රශ්න කිරීම් සඳහා ගෙන්වීමේ අමුතු විගඩමක් ත්රස්ත විමර්ශන ඒකකය ආරම්භ කර තිබේ. අද දිනයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්රියාකාරිකයෙකු වූ සුජීව හේමන්ත...
කල්ඉකුත්වූ කඳුළු ගෑස් සම්බන්ධයෙන් පොලීසිය බොරු කියලා
දේශීය පුවත්
September 2, 2022
විරෝධතාකරුවන්ට කල් ඉකුත්වූ කඳුළු ගෑස් ප්රහාර එල්ල කිරීම සම්බන්ධ තොරතුරු ජාතික ආරක්ෂාවට බරපතල අගතියක් වන බව කියමින් හෙළිදරව් කිරීම ප්රතික්ෂේප කළේ කුමක පදනමකින් දැයි...
කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරි අර්ජුන් ඇලෝසියස්ට වසරකට පසු සිතාසි
දේශීය පුවත්
September 2, 2022
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි 167 ක බදු මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් අද (02) අධිකරණයේ පෙනී සිටින...
ණය ගෙවාගන්න බැරුව බංකලොත් වෙලා තියෙද්දී තවත් ණයක් ලැබුණා කියලා සතුටු වෙනවා – පුබුදු ජයගොඩ
දේශීය පුවත්
September 1, 2022
ණය ගෙවාගන්න බැරි බංකොලොත් රාජ්යක් ලෙස ප්රකාශයට පත්කර තිබියදීත් තවත් අලුත් ණයක් ලැබුණු බව කියමින් සතුටු වීම විහිළුවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම්...
ඩොලර් බිලියන 2.9 ක ණයක් ලැබෙනවා, ආර්ථික ප්රතිසංස්කරණවලට ලෑස්ති වෙන්න – අගමැති කියයි
දේශීය පුවත්
September 1, 2022
ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ලබා ගැනීම සඳහා නිලධාරි මට්ටමේ එකඟතාවයකට පැමිණීමට රජයට හැකිවූ බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී...
‘වික්කමසිංහගේ’ අයවැයේ ප්රමුඛ යෝජනා
දේශීය පුවත්
August 31, 2022
මුදල් අමාත්යවරයා ලෙස රනිල් වික්රමසිංහ 2022 සංශෝධිත අය - වැය ඊයේ (30) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි. ජනපති රනිල් වික්රමසිංහ 2022 වසරේ ඉදිරි මාස කිහිපය...
ජනතා මතය සහ පාර්ලිමේන්තුවේ තත්ත්වය අතර විශාල පරතරයක් තියෙනවා – ජී. එල්. පීරිස්
දේශීය පුවත්
August 31, 2022
රටේ ප්රකාශ වන පොදු මතය හා පාර්ලිමේන්තුව තුළ තිබෙන තත්ත්වය අතර විශාල පරතරයක් තිබෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී....
ආදානි සහ TSL සමාගම් වලට එරෙහිව මන්නාරමේ විරෝධතාවය
දේශීය පුවත්
August 31, 2022
ඕස්ට්රේලියානු සමාගමක් වන Titanium Sand Limited (TSL) විසින් මන්නාරම දූපතේ ඉල්මනයිට් කැනීම හා ඉන්දියානු ආදානි සමාගම විසින් මෙගාවොට් 500ක සුලං විදුලි බලාගාරයක් සෑදීමට විරුද්ධව...
මහින්දගේ නිල නිවස පුළුල් කිරීමට මිලියන 400ක්
දේශීය පුවත්
August 30, 2022
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රජය ලබා දී ඇති විජේරාම මාවතේ පිහිටි නිල නිවස පුළුල් කර අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 400ක් ලබා දීමට...
1
...
193
194
195
...
322
Page 194 of 322
Popular
අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!
October 26, 2026
මිලියනයකට ආසන්න ප්රංශ ජනතාවක් අද පාරට බැහැලා .
October 25, 2026
‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්රදානයකට වඩා එහා ගිය කෘතියකි
October 24, 2026