නීති විරෝධී මසුන් මරන්නන්ට එරෙහි වූ මුලතිව් ධීවරයන්ටත් කඳුළු ගෑස්

ජාවාරම්කරුවන් විසින් නීතිවිරෝධී ක්‍රම මගින් මසුන් ඇල්ලීමට එරෙහිව, නීතිය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළකරමින් මුලතිව්හි පැවති ධීවර විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

නීතිවිරෝධී ක්‍රම මගින් මසුන් ඇල්ලීම සිදුකරන පිරිස ඉවත්කරන ලෙස ඉල්ලා ධීවර සහ ජලජ සම්පත් කාර්යාලය ඉදිරිපිට පිරිසක් දෙවන දිනටත් උද්ඝෝෂණයක නිරත වී තිබේ.

පොලීසිය පවසන්නේ තවත් ධීවර පිරිසක් මෙම ස්ථානයට පැමිණි බවත් එම ගැටුම වැලැක්වීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...