දේශීය පුවත්

අතිකාල දීමනා හා වන්දි ඉල්ලා NEM කන්ස්ට්‍රක්ෂන් සේවකයන් විරෝධතාවයක

නොගෙවූ අතිකාල හා වන්දි ඉල්ලා NEM කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ සේවකයින් විරෝධතාවක නිරත වී තිබේ. දෙමටගොඩ පිහිටි NEM කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ සේවකයින් 55 කට අධික පිරිසක් හදිසියේ ඉවත්කර...

අරගලට සහය දීම හේතුවෙන් පොලිසියේ පැය 12ක් රදවාගෙන පහර දීලා

ඊයෙ(09) යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී උදාර සඳරුවන්(කජ්ජා) සහ මිශෙල් විතක්ෂණ(කොත්තු) මහරගම පොලිසිය විසින් පමුණුව හන්දියේදී අත්අඩංගුවට ගැනීමක් සිදු කළා. මොවුන් දෙදෙනාම අරගල වල සිටි...

එක්ස්ප්‍රස් පර්ල් ගිනිගැනීමෙන් ධීවරයන්ට සිදුවූ හානියට වන්දි ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු...

රාජපක්ෂලාගේ බොරු ‘සමෘද්ධි’ ප්‍රේමය

රාජපක්ෂලා අලුත් සෙල්ලමක් පටන් ගෙන තිබේ. විශේෂයෙන් නාමල් රාජපක්ෂ ටිකින් ටික කළ එළි බසිමින් නහයෙන් අඩමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන්නේ තමන්ගේ ප්‍රතිපත්ති නොවන...

අසුචි පොහොර නැව – ඩොලර් මිලියන 6.9ත් නෑ, වගකිවයුත්තෙකුත් නෑ

චීන පොහොර නැවට මුදල් ගෙවීම ගැන සොයා බැලීමට කමිටුවක් පත්කිරීමත් සමඟ නැවතත් මෙම ප්‍රශ්නය ගැන අවධානයක් ඇතිව තිබෙනවා. එසේම කමිටු පත් කිරීම තවත් බොරු...

රඹුක්කනදී පොලීසිය වෙඩි තබා මරා දැමූ චමින්ද ලක්ෂාන්ගේ බිරිද කියන කතාව

කෑගල්ල, රඹුක්කන දී පොලිස් වෙඩි තැබීමෙන් කේ.බී චමින්ද ලක්ෂාන් මියගොස් වසරකට වැඩි කාලයක් ගත වුව ද පවුලේ සාමාජිකයන්ට මේ දක්වා රජයෙන් කිසිඳු සහනයක් ලැබී...

Decreto Flussi 2023-2025- පෙර නොවූ විරූ ලෙස වසර 3ක් ඇතුලත විදෙස් කම්කරුවන් සඳහා රැකියා අවස්ථා ලක්ෂ 5ක්

ඒ අතර උපස්ථාන සේවයට නැවත අවස්ථාව ලැබෙන අතර පයිප්ප වැඩකරුවන්, ඉලෙක්ට්‍රික් වැඩකරුවන්ට හා රියදුරන්ට දොරටු විවෘත වේ. නිෂ්පාදන ක්ෂේත්‍රයට වැඩි අවධානයක් දෙන අතර සේවා...

එහෙම නිදහස් කරන්න මොකෝ උඹලා දේශබන්දුල ද?

කැලුම් - දිල්ශාන් නඩුව ඊයෙ අභියාචනාධිකරණයේදි කැඳෙව්වා. ඒ දෙවෙනි වතාවට. පළවෙනි වතාවෙ කැඳවද්දි ඇප අයදුම්පතට විරෝධතා ගොනු කරන්න නීතිපති දෙපාර්තමේන්තුව මාස තුනක් කල් ඉල්ලුවා....

තායිලන්තය ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ අනිත් ඇතුන් නැවත ගෙන්වා ගනියිද?

මුතු රාජා හස්තියා යලි තායිලන්තයට රැගෙන යාමෙන් පසු, ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇති සෙසු තායි ඇතුන් පිළිබඳවද කතා බහක් මතුව තිබේ. කොළඹ තායිලන්ත තානාපතිවරයා ඇතුළු...

වසර ගණනාවක් වතු කම්කරුවන් විශාල පිරිසකට EPF, ETF ගෙවා නැහැ

2002 වසරේ සිට රජයේ වතු සමාගම් බොහොමයක සේවයේ නියුතු වතු කම්කරුවන් බොහෝ දෙනෙකුට සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF ) ගෙවා...

Popular