දේශීය පුවත්

බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියට තවමත් හිටපු සෞඛ්‍ය ඇමතිට එරෙහි චෝදනා නැහැ

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තත්ත්වයෙන් බාල හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා. ඒ...

IMF නිර්දේශ මත තවත් බද්දක් එන ලකුණු

2025 වනවිට රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා ලබන වසරේ සිට දේපළ බද්ද ක්‍රියාත්මක කිරීම ඉතාම අනිවාර්ය කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව...

පුද්ගලයෙකු වදහිංසාවලට ලක් කිරීමේ සිද්ධියකට දේශබන්ධුට වන්දි ගෙවන්න වෙයි

2010 වසරේ දී, හිටපු හමුදා සෙබළෙකු නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා වදහිංසාවලට ලක් කිරීම තුළින්, වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සිව්දෙනකු...

මහ බැංකු අධිපති රට බංකොලොත් වීම ගැන බොරු කියයි

ශ්‍රී ලංකාව බංකොලොත් බවට පත්ව නොතිබූ බවට මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ අලුත්ම කතාවක් කියමින් සිටියි. පසුගිය 16වනදා පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු පැවසුවේ ලංකාව සිදු...

පරණ වයින් අලුත් බෝතල්වල පැමිණීම

මේ සති අන්ත මාධ්‍ය බොහොමයක් වාර්තා කර ඇති පරිදි ඊළඟ මැතිවරණය සඳහා විපක්ෂයේ පුළුල් සන්ධානයක් ගොඩනැඟීම සඳහා සාකච්ඡා කෙරෙමින් තිබේ. එම සන්ධානය ගොඩනැඟෙතැයි කියන්නේ, සමගි...

ඉන්දියානු බල දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ලංකාව රූකඩයක් කිරීමට එරෙහිව ජන අරගලේ සටනේ

ඉන්දියාවත් සමඟ රනිල් වික්‍රමසිංහ අත්සන් කර තිබෙන ගිවිසුමට අනුව මේ රටේ ජනතාවගේ ඉඩම් විශාල ප්‍රමාණයක්, ත්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි ටිකත් අත්පත් කරගන්න සැලසුම් කර...

දේශබන්දුගේ උපදෙස් මත ආගමික වැරදි විමර්ශනයට අලුත් ඒකකයක්

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකෙරෙන ආගමික වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ...

පාසල් පොත් වැට් බද්දෙන් නිදහස් කර නැහැ

දිවයිනේ සියලුම පාසල් දරුවන්ට අභ්‍යාස පොත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සහන මිල ගණන් යටතේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සදහන් කරනවා. අද...

බදු වැඩිකිරීම නිසා බස් ගාස්තුවල වැඩිවීමක්

නව එකතු කළ අගය මත බද්ද (වැට්) 18% දක්වා වැඩිකිරීමට රජය තීරණය කිරීමත් සමඟ එම බද්ද පෞද්ගලික බස් කර්මාන්තයට බලපානු ඇති බවත් එය බොහෝදුරට...

ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළට

ආහාර ද්‍රවය රැසක මිල ගණන් විශාල ලෙස වැඩිවී තිබෙන බව වාර්තා වේ. විශේෂයෙන් එළවලු, බිත්තර හා මස් මිල ගණන් ඉහළ ගොස් තිබේ. ඊට අමතරව ලොකු...

Popular