Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්‍රීඩා
විදෙස් පුවත්
බාල බෙහෙත්වලට දඩය ලක්ෂයයිලු!
දේශීය පුවත්
February 5, 2024
ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ සැපයීම හෝ විකිණීම යන වරදට මෙතෙක් අය කළ රුපියල් සියයේ දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව...
කළුගල් අපනයනයට අවසර දීමෙන් අර්බුද රැසක්
දේශීය පුවත්
February 5, 2024
සීමාවන්ට යටත්ව කළුගල් අපනයනය කිරීම සඳහා ජනවාරි 29 වන දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කැබිනට් අනුමැතිය හිමි වී තිබිණි. එම අනුමැතිය දීම සාධාරණීකරණය කරමින් රජය...
නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ නිදහස
දේශීය පුවත්
February 4, 2024
ශ්‍රී ලංකාව තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරලා. ජාතික ආර්ථිකය සංවර්ධනය කරන්න අවශ්‍යය යටිතල පහසුකම් නිර්මාණය කරපු පියෙක්ගේ පුතෙක් තායිලන්තයේ අගමැතිවරයා සමඟ ඉරිදා...
නාරම්මල වෙඩි තැබීම සමාජ මාධ්‍ය වෙත මුදා හැරි පුද්ගලයා ගැන සෙව්වේ කවුද?
දේශීය පුවත්
February 4, 2024
නාරම්මල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු විසින් කළ වෙඩි තැබීමෙන් මියගිය වඩු කාර්මික ශිල්පියා මරණයට පත් වූ අවස්ථාවේ වීඩියෝ දර්ශන පළමු වරට සමාජ මාධ්‍ය වෙත මුදා...
ATA හරහා අධිකරණයේ බලය නීතිපතිට පවරනවා – නීතිඥ නුවන් බෝපගේ
දේශීය පුවත්
February 4, 2024
යෝජිත ත්‍රස්ත විරෝධී පනතෙන් අධිකරණය සතු බලතල නීතිපතිවරයාට පවරා ඇති බවත්, එය ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් එම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ...
අත්අඩංගුවට පත්වූ පසු ‘ලොක්කන්ට’ හැදෙන ලෙඩේ කෙහෙළියටත්
දේශීය පුවත්
February 4, 2024
ඖෂධ වංචාව පිළිබඳ චෝදනා ලැබූ රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින්...
සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල රිමාන්ඩ්
දේශීය පුවත්
January 30, 2024
සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔහු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට අද (30) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සමාජ ක්‍රියාකාරී...
උතුරට ආරාධනා කරන්න යන ආකාරය ගැන අනුර විශ්‍රාමික හමුදා නිලධාරින්ට කියයි
දේශීය පුවත්
January 30, 2024
රට ගොඩනැගීමට උතුරේ ජනතාවට ආරාධනා කළ යුත්තේ බලය බෙදන විසඳුම් ගැන කියා නොව එකට එක්වී සටන් කර පවතින ව්‍යසනයෙන් මිදීමට බව ජාතික ජන බලවේගයේ නායකයා...
කෝටි 600 බදු පැහැර හැර ඇති මත්පැන් සමාගම් 10 ගැන තොරතුරු එළියට
දේශීය පුවත්
January 30, 2024
මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් 10 ක් රුපියල් කෝටි 678 කට අධික සුරා බදු මුදල් ප්‍රමාණයක් රජය වෙත ගෙවීම පැහැර හැර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්...
පිං ජනාධිපති ටින් පියාට සරසවි බිම තහනම් – කැළණිය විශ්ව විද්‍යාල සිසුන්
දේශීය පුවත්
January 30, 2024
කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි ආයතනය විවෘත කිරීමේ උත්සවයට රනිල් වික්‍රමසිංහ හෙට දිනයේ පැමිණීමට නියමිත අතර සිසුන් ඊට විරෝධය දක්වමින් සිටියි. ඊයේ (29) රාත්‍රී 7 ට...
1
...
135
136
137
...
328
Page 136 of 328
Popular
ළමා සුරක්ෂාව අවදානමක – මුල් මාස 9ට දරුවන් සම්බන්ධ පැමිණිලි 9,613ක්
November 26, 2026
ට්‍රම්ප් නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වයි
November 26, 2026
චෙම්මනි සමූහ මිනීවළ – අතුරුදන් වූවන්ගේ ඥාතීන් DNA පරීක්ෂනයක් ඉල්ලයි
November 26, 2026