දේශීය පුවත්

ඕස්ට්‍රේලියානු සමාගමකටත් ඉන්ධන අලෙවියට අවසර

United Petroleum Australia සමාගම මෙරට ඉන්ධන අලෙවිය සඳහා ගිවිසුම්ගත වූ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය පෙබරවාරි 22වැනිදා විදුලිබල...

යාපනයේ ළමා ගැබිණි මව්වරු 91 ක්

2023 වසර තුළ යාපනයේ වයස අවුරුදු 18 ට අඩු දැරියන් 91 දෙනෙකු දරුවන් බිහිකොට ඇති බව යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යාපන කාර්යාංශයේ තොරතුරුවල සඳහන් වෙනවා. එම...

විදුලි බිල අඩු කළ හැක්කේ සියයට 3න් ද? සියයට 33න් ද?

විදුලි බිලට පසුගිය ඔක්තෝබර් මාසයේදී වැඩි කෙරුණු මුදල (ප්‍රතිශතය) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇතැයි විදුලි බල හා බලශක්ති...

දරුවන්ට කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න උපදෙස් දුන් නොයෙල් ප්‍රියන්ත ඉල්ලා අස්වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නෙයෙල් ප්‍රියන්ත එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (22) විදුලි බල මණ්ඩලයට භාර දී ඇති බව විදුලිබල හා බලශක්ති...

හමුදාවට බාර දුන් දරුවන්ට සිදුවූවේ කුමක්ද? වසර 07ක් පුරා උත්තර නොලැබුණු පැනය

බලහත්කාරයෙන් අතුරුදන්කරවූවන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් සිය ආදරනීයයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිදුකරන අඛණ්ඩ විරෝධතාවට සත් වසරක් පිරීම නිමිත්තෙන් කිලිනොච්චියේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. මෙය ලාංකික...

ත්‍රස්ත පනත ගැන තීන්දුව ප්‍රකාශයට පත්වෙයි

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලබා දී තිබේ. අද (20) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය කථානායකවරයා විසින්...

විදුලිය කැපූ පවුල් ලක්ෂ 9ට නැවත විදුලිය ලබාදෙන හැටි ගැන පුබුදුගෙන් යෝජනාවක්

විදුලිය විසන්ධි කරන ලද නිවාසවලට නැවත විදුලිය ලබාදිය හැකි ක්‍රමයක් ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කරයි. විදුලි පාරිභෝගිකයන්ගේ ස්ථිර තැන්පතු කෝටි 2100 අයථා...

තවත් ප්‍රතිජීවක ඖෂධයක් ආපසු කැඳවයි

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් meropenem නම් ප්‍රතිජීවකය භාවිත කිරීම සඳහා මෙතෙක් අවසර ලබා දී නොමැති බව වාර්තා වේ. එසේම තවත් ප්‍රතිජීවකයක් වන co-amoxiclavහි...

ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර

ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight...

රටේ දරුණු ශල්‍ය උපකරණ හිඟයක් – බැටන් පොලු සහ ගෑස් මාස්ක් තොගයක් පොලීසියට

රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට වඩා රටේ ජනතාව මර්දනය කිරීමට ආණ්ඩුව උනන්දු වී ඇති බව ජනතාව තුළ මතයක් ඇතිව තිබේ. එයට හේතුව වී ඇත්තේ ආණ්ඩුව...

Popular