ඉතාලියේ

අද දින ධනාත්මක අනුපාතය13.1% ක්,  දැඩි සත්කාර ඒකකයට 80 ක් යවයි .

Coved-19 වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ඉතාලිය තුලින් වාර්තා වූ Coved-19 ආසාධිත  රෝගීන් ගණන 525,782 ක්  වී තිබේ  . අද වාර්තා සඳහන් කරන අන්දමට...

සංසෝධනයට ලක්වන ඉතාලියේ ආරක්ෂක නීතිය යටතේ සිදුවෙන වාසි ආවසි

2018 මාර්තු 4 පැවති මහමැතිවරණයෙන් පසුව ඉතාලියේ මුලින්ම පිහිටවූ ලේග සහ තරු පහ අතර පිහිටුවූ සමගි ආණ්ඩුවෙන් කල ප‍්‍රධාන කටයුත්තක් වූයේ ආරක්ෂක ගිවිසුම නමින්...

තත්ත්වය බරපතළ අතට දැඩිසත්කාර ඒකකවල රෝගීන් ප්‍රමාණය 514 ක් දක්වා ඉහළට

ඉතාලියෙන් අද දින වාර්තාවෙන කොරෝනා නව ආසාදිතයින් ගණන 5 901 යි. මරණ සංඛ්‍යාව සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර අද දින මරණ 41 වාර්තා...

මාස හයකට පසු ඉතාලියෙන් වැඩිම කොරෝනා රෝගීන් වාර්තාව අද ,නව ආසාදිතයින් 2,548 ක්

මාස හයකට පසු ඉතාලිය තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය වාර්තා වන්නේ අද දිනයේදීයි . අද නව කොරෝනා ආසාදිතයින් 2,548 ක්  හඳුනාගත් අතර  24 දෙනකු...

ඉතාලියේ කොරෝනා ශේෂපත‍්‍රය

කොරොන වයිරස් වසංගතය හේතුවෙන් 2020 ජනවාරි 31 වන දින රජය රහසිගතව ජාතික සෞඛ්‍ය හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කළ නමුත් මාර්තු 9 වන දින දක්වා...

ඉතාලි තානාපති කාර්යාලය සහ ඇවන්ගාඩ් ඉතාලියේ  සිට ලංකාවට යන ශ්‍රමිකයන්ගේ මුදල් ගසා කයි

කොරෝනා වසංගතය ආරම්භයේදීම  චීනයෙන්න පසු වඩා ශීඝ්‍යෙන්ර  COVED-19 පැතිර ගිය රට බවට පත්වුණේ ඉතාලිය. මේ කාලවකවානුව තුළ ඉතාලියේ සිට ලංකාවට ගිය   ඉතාලියේ ජීවත් වු...

ඉතාලී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව කප්පාදුවට ජනතාව එකයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කප්පාදු කිරීම පිළිබඳ ජනමත විචාරණයේ ඔව් යන පාර්ෂවය ලැබූ ඡුන්ද සංඛ්‍යාව සියයට 69 ඉක්මවයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් 2020 සැප්තැම්බර්...

ඉතාලිය තුළ කොරෝනා වසංගත අවදානම නැවතත් ඉහළ යයි

ඉතාලියේ ගෙවුන පැය 24 තුළ නව ආසාදන 642 ක් වර්තා වෙනවා. ඊයේ එය 403 ක් විය. පසුගිය පැය 24 තුළ මිය ගිය ගණන 7...

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් නව වැඩසටහනක්

ඉතාලි බලධාරීන් විසින් ලබා දී ඇති පොදු සමාවෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සහාය වීමට තීරණය කර ඇති බව විදේශ...

සියලු විදේශිකයන්ට නව නීතිය යටතේ වීසා ලබාදෙනු ,

වීසා නොමැතිව ඉතාලියේ ජීවත් වෙන සියලු විදේශිකයන්ට නව නීතිය යටතේ වීසා ලබා දීමට ඉතාලි ආණ්ඩුවට බල කෙරෙන උද්ඝෝෂණ මාලාවක් පසුගිය සෙනසුරාදා ඉතාලිය විවිධ නගරවල...

Popular