තත්ත්වය බරපතළ අතට දැඩිසත්කාර ඒකකවල රෝගීන් ප්‍රමාණය 514 ක් දක්වා ඉහළට

ඉතාලියෙන් අද දින වාර්තාවෙන කොරෝනා නව ආසාදිතයින් ගණන 5 901 යි. මරණ සංඛ්‍යාව සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර අද දින මරණ 41 වාර්තා වනවා. coved-19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව 87 193කි . රෝහල් ගතව ප්‍රතිකාර ලබන ප්‍රමාණය 5070ක් වන විට ඉන් 514 දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබති.

ගෙවී ගිය පැය 24 තුළ ලොව වටා coved-19 සාදිතයින් සංඛ්‍යාව 326,​201 ලෙස වාර්තා වෙන අතර ින වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ ඉන්දියාවෙන් 55 380 කි . මීට අමතරව ප්‍රංශය ,ඇමරිකා එක්සත් ජනපදය ‍ බ්‍රතාන්‍ය, රුසියාව, වැඩිම රෝගීන් වාර්තා කළ රටවල් වේ.

සමස්ත corvid රෝගීන් ගණන 37,894,450 වන අතර මරණ 1,082,201ක් ලෙස ඉහළ ගිහින් තියෙනවා.

අද දින වන විට ලංකාවේ සමස්ත coved-19 ආසාදිත සංඛ්‍යාව 5038කි. මෙතෙක් ලංකාවේ දිනකදි වැඩිම රෝගීන් ගණනක් වාර්තා වෙන්නේ ඔක්තෝම්බර් 6 වනදා 739 ක් brandix ආයත සේවකයන් සහ ආශ්‍රිතයන් ගෙනි.

 

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...