විදෙස් පුවත්

ස්මාර්ට් වී තිබෙන විදෙස්/රාජ්‍ය සේවයේ පගා ගැහිල්ල

කථාව ආරම්භ කරන්නේ කොතනින්දැයි ගැටලූවකි. ඒ තරමට ප‍්‍රශ්න ගොඩගැසී ඇත. කොරෝනා වසංගත තත්වයක් තුල පවා ගසා කන්නේ කෙසේදැයි මාන බලනවුන් හැම තැනමය. එයට හේතුව...

ඉන්දීය ගොවි අරගළයේ අතුරු කතාවක්

ඉන්දීය යහලූවන් කිහිප දෙනෙකු සමග එම අරගලය පිළිබඳ කතා බහ කිරීමට ලද අවස්ථා කීපයකදී ඔවුන් පැවසූ දේවල් ආකර්ශණීය විය. ඔවුන් පැවසුවේ ආරම්භයේදීම මෙම අරගලය...

ස්මාර්ට් වී තිබෙන විදෙස්/රාජ්‍ය සේවය

මේ කථාව විදෙස්ගත ලාංකීය ශ‍්‍රමිකයා මැදිවී සිටින ගැටලූ රාශියක් පිළිබඳවය. කථාව ආරම්භ කරන්නේ කොතනින්දැයි තෝරාගැනීමට අපහසු ආකාරයට ප‍්‍රශ්න ගොඩගැසී ඇත. වසංගත තත්වයක් තුල තම...

ඇන්ටිජන් පරීක්ෂණයට බේත් කාඩ් එක රැගෙන හෙට පැමිණෙන්න

Covid -19 ඉක්මන් පරීක්ෂණයකට ඔබටත් අවස්ථාවක් .2021 පෙබරවාරි 27 සෙනසුරාදා නාපොලියේ OPG ශාලාවේදී . මේ සඳහා අවස්ථාව ලැබෙන්නේ 60 දෙනකුට පමණයි.

වසරක් තුල යුද්ධ තුනක මරණ ඉක්මවා ඇමරිකාව තුළ කොරෝනා මරණ ඉස්මතු වෙයි

අපි මේ ගෙවන මොහොත වන විට කොරෝනා වසංගතය ට වසරක් ඉක්ම ගොස් තිබේ. ආසාදිතයින් 28,078,813 ක් සිටින එක්සත් ජනපදය  කොරෝනා වසංගතය හමුවේ කණගාටුදායකම ඉරණමට...

ප්‍රථමවරට කුරුළු උණ මිනිසුන්ට ආසාදනය වෙයි

කුරුල්ලන්ගෙන් බෝවන H5N8 නම් කුරුලු උණ වයිරසය කුරුල්ලන්ගෙන් මිනිසුන්ට වැළඳුණු ප්‍රථම අවස්ථාව රුසියාවෙන් වාර්තා වී තිබේ. ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා කර ඇති...

මාරවිල රෝහලේ වගකීම් විරහිත බවය සහ රජයේ නිරෝධායන ගුප්ත නීතිය

අපේ රටේ ජනතාවට වගකියන ආණ්ඩුවක් තිබෙනවද? වගකීම් සහගත සෞඛ්‍ය සේවාවක් තිබෙනවද? අනෙකා වෙනුවෙන් උනන්දුවන සමාජයක් තිබෙනවද? මේ ප‍්‍රශ්න අපට මෙසේ අසන්නට වන ආසන්නම සිදුවීම වූයේ පසුගිය 29...

දුප්පත් රටවල ගෝලීය අසරණභාවය සහ ඔවුනට කරනු ලබන අසාධාරණය

පසුගිය සතිය මැද භාගය වන විට ලොව පුරා පරිපාලනය කරන ලද Covid 19 එන්නත් මාත්‍රා මිලියන 128 න් හතරෙන් තුනක්ම ලබාගෙන ඇත්තේ රටවල් 10...

2021 වසරත් කොරෝනා වලටම සින්න වෙයිද?

කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිරෝධයක් ලෙස මිනිස් ප්‍රතිශක්තිය ඇතිකරනු පිණිස දැනට ලොව පුරා භාවිත වන ඇස්ට්‍රාසෙනිකා (AstraZeneca) නොඑසේනම් ජනප්‍රිය ඔක්ස්ෆර්ඩ් වැක්සීනය කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයන්...

කෝවිඞ් 19 අර්බුදයෙන් ගොඩයෑමට කැස කවන (ඉතාලි) දක්ශිණාංශිකය

ඉල්ලා අස්වූ අගමැති කොන්තේගේ තුන්වන ආණ්ඩුව පිහිටුවීමේ උත්සහය බිඳවැටීමත් සමග ජනාධිපති සේර්ජෝ මතරෙල්ල විසින් තාක්ෂණික/භාරකාර ආණ්ඩුවක් ගොඩ නැගීම වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය ධූරය බාරගන්නා ලෙස මහචාර්ය...

Popular