Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
කවිය
ගීතය
වෙනත්
සිනමා
මුනුබුරාගේ කවිය
කවිය
April 23, 2020
හැම හේමන්තෙට ම පෙර තුරු පත් සළනවා තමයි... ඒත්, තුරුපත් නොවේ ඔබ කප්පරක් හේමන්ත පසුකර හැම වසන්තෙ ම හිනැහුණ... මේ හිම සමේ නො වැටුණ හිම පියල්ලක් සේ මුද්රා තැබූ දෙණ තුළ ශීතලෙන් ගුළිවී කොහේ...
සඳ අවනඩුව
කවිය
April 21, 2020
"බොහෝ තරු අහස මත ම මිය ගියපු හින්දා සඳ ඇවිත් අහසට හඬයි පිණි කඳුළු බිඳු හංගා" (පුවතක්) තරු කැට එකින් එක මියෙද්දී සඳ හිතුවෙ නැති එක ඇත්තයි එය වෛරසයක් ව පැතිරෙතැයි හිතන්නට...
කුරුළු හඬ
කවිය
April 17, 2020
කැලෑ නැති පාර නගරෙට පිවිසෙන පාලුවෙන් ඉඳහිට යකඩ හඬ පාන වසන්තය ඇවිත් ඉර අව්ව පායන නිහැඬි රැය වී දවස ගත වෙන කැලෑ නැති ගස් පාර අයිනේ දළු දාන කුරුළු...
ඉරට පොළවට නැති නීති
කලා
April 16, 2020
වෘකයින්ට ඕනෙ දඩයමේ යන්න කොරෝනා ඝණ අන්ධකාරය දඩයමේ යන්න කියාපු කාලය පච හල හලා යන මී හරක් කැළේ දෙබෑ කර පාරවල් හදනව වෘකයන්ට හැබැයි වෘකයො අල්ලන්නෙම හාවුන්ව වෛරස් වගේ තමයි මේවත් පුංචි...
ඕනෑකර තිබේ!.. තෙතමනය
කවිය
April 14, 2020
හුදකලා කළ ජීවිතය සැරිසරන අවදානම කොරෝනා කාලේ සිතිවිලි විසුරුවයි කවි දස අත නියං සමයකි පසුගිය ඇද වැටෙන වැසි සැනසුම ඝෝර බක් මහ අකුණු බිඳ දමයි වාතලයම දනන් නැත කෙළි බිම්වල ළමෝ නැත ඔංචිලිවල පාරවන...
පැරණි ලෝකය සහ අලුත් ලෝකය
කවිය
April 13, 2020
ඔබ අසා ඇද්ද වෙඩි උණ්ඩ නිෂ්පාදනය කරන්න නොහැකිවීම මත නවතා දැමූ යුද්ධයක් ගැන ඔබ අසා ඇද්ද ආහාර හිඟය මත මිනිසුන් මැරෙනවා කියා පාලනය අතහැර දැමූ පාලකයන් ගැන ඔබ අසා ඇද්ද ලෝකය පාලනය කරන...
අතු පතරින් පෙරී ආ අලුත් අවුරුදු ගීයක්
කවිය
April 11, 2020
සිහිනයකි ඒ පිපෙන මල්වල අතු අගිස්සෙන් හිනැහී මතකයකි මල් හදවතෙහි පිණි බිඳු ලෙසින් යන වියැකී නවමු අවුරුදු හිරු වඩම්මන කොහා අතු අග ගොලුවී පැලඳි මුඛ වාඩම් තුළ...
තාත්තා
කවිය
April 11, 2020
වෙල්ලා හැලියෙන් මූනට වාෂ්ප අල්ලගෙන කෝස්ටික් සෝඩ වලින් අත පුච්චගෙන පොල් කටු අගුරු ස්ත්රික්කයෙන් පපුව තම්බගෙන ඒ පපු ගැබෙන් ජීවත් කරපු හැටි හය දෙනෙක් හොදටම කුස් සහ හිස්...
කල්පනා ඇම්බ්රෝස්ට කවි කිවිඳියෝ හතළිස් හත් දෙනෙක් උත්තර දෙයි
කලා
April 8, 2020
කොරෝනා වෛරසය සෑම මිනිසෙක්ම හුදකලා කර ඇත. කොරෝනා මර්දනය කිරීමට දැනට ඇති හොඳම ක්රමය දුරස්ථ භාවයයි. සාමූහිකව ජීවත් වෙච්ච මිනිස්සුන්ට හුදෙකලා ව හිසරදයක්. කල්පනා...
ඔවුන් විරුවන්
කලා
April 5, 2020
හුදෙකලාවෙන් ජීවිත ගල් ගැසුණ සූරාකෑමට හඹායාමෙන් පිළිතුරු සොයන කෘත්රීම මිනිසුන් බිහිවන ලෝකයක ඔවුන් අව්යාජ ආදරවන්තයින් විය උඩුමහලින් දෙන අණට හිසනමා අන්තිමඩා බිඳුවද දුන්නෙ මිරිකා දුක කියන්නටත් තේරුමක් නොමැත්තන්ට ඔවුන් දයාබරිත ගුරුවරුන් විය මිලට...
1
...
41
42
43
44
Page 42 of 44
Popular
ප්රංශ අරගලයයි මාධ්ය ඉස්මතු කරන දේයි අතර වෙනස
October 23, 2026
ප්රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?
October 23, 2026
දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්රශ්නයක්
October 22, 2026