ඕනෑකර තිබේ!.. තෙතමනය

හුදකලා කළ ජීවිතය
සැරිසරන අවදානම
කොරෝනා කාලේ සිතිවිලි
විසුරුවයි කවි දස අත

නියං සමයකි පසුගිය
ඇද වැටෙන වැසි සැනසුම
ඝෝර බක් මහ අකුණු
බිඳ දමයි වාතලයම

දනන් නැත කෙළි බිම්වල
ළමෝ නැත ඔංචිලිවල
පාරවන මහ පාලු වීදිය
මග බලයි පැතු සෙනගම

අහර සොයමින් මග යන
නැති බැරි අතක් වෙලෙවිව
චැනල් අවුරුදු උළෙලවල
නැතක් රසමසවුලුය අද

නැත අවැසි කද මලුවල
ඇති යමක් දිය හැකි ලෙස
මිනිස් හැඟුමින් තෙත් කළ
වචන වුව දිව ඔසුය මේ බිම

චන්දන සිරිමල්වත්ත

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...