කවිය

අදින් පස්සෙ හාල් මුට්ටිය හිස් ය

අත ගගා ඇහිදිනව ඇහුණ _අදින් පස්සෙ ___හාල් මුට්ටිය හිස් ය.. ඇහින්ද ටිකවත් දෙගුණ වී ඉදීයන් _ඒ ලිපට පිඹින්නෙ ___අම්මගෙ හුස්ම ය.. ටිකක් වැඩියෙන් රොස් වුනොත් හොඳ ය _ඊයෙත් ඇගෙ ___කැහැටු බඩ හිස්ව...

අරං ආව නව වෙනිදා නේද පාට

උල්තාපාතයක් වගෙයි නව වැනිදා මැයි පළ වෙනිදා නව වෙනිදා ජන ගඟ පිරි මැයි පෙර කිසිදා දැක නැති දා මහ වැස්සක් මෙන් ආ මිනිසා හිස ඔසවා නැගිට්ට හැටි නං උඩින් ගත්ත පින්තූරත් බිමින් ගත්ත...

මනස් දිවි සැරිය 2 සාධනීය සාමාජීය කාර්යභාරයක් ඉටු වෙන වැඩක්

‘වැලි පුපුරේ සිට විශාල ග්‍රහ වස්තූන් දක්වාද, පරමාණුවේ සිට මුළුමහත් විශ්වය දක්වාද සොබාදහම පිළිබඳව නූතන විද්‍යාවට නොදෙවෙනි අවබෝධයක් පැරණි ග්‍රීකයන් සහ බෞද්ධයන් සිය අන්තර්ඥාණය...

උරුමක්කාරයා

 " උරුමක්කාරයා "  කෙටි කතාව පළමු කොටසයි.  කනත්තට පැමිණි සියල්ලන්ම පිටව ගොසිනි. අම්මාත් මමත් පමණක් තවමත් මෙහි රැඳී සිටින්නෙමු. මා ද යා යුතුය. ඒ බව...

ලෝකයම උඹ වගේමයි බොලං

තනියම හිනා පා හිනා කයි තනියම බැණ වදී බැන බැනම යයි තනියම දෙසා බණ දෙස දෙසා යයි පාරක තැනක හන්දියක නැවතුණ නැවත බැණ බැණ යයි කතා කර කර යයි හින්නි මාමා බෙහෙත් නැති පිස්සුයි මාමා තමයි මාමගෙ...

කවියා සහ පෞද්ගලිකත්වය

19 වන සියවසේ මුල් භාගයේ වුසූ පර්සි බයිෂෙ ෂෙලී (Percy Bysshe Shelley) විප්ලවකාරී මෙන් ම ලිරික් කාව්‍ය රචනා කළ විශිෂ්ට කවියෙකි.ඔහු විසින් සිය කෙටි...

ඒ සිහින් ගී නද’- ජයතිලක කම්මැල්ලවීර

සිය දිවිසැරියෙහි දශක හතාටක් සම්පූර්ණ කල වියපත් තරුණයෙක් ආපසු හැරී ශේෂ පත්‍රය විමසයි. ලාබ පාඩු දෙකින්ම නොඅඩු එහි විවිධ සටහන් හී ඇත්තේ මෙතෙක් තම...

පාඨක බුද්ධිය, විශ්වාසය, ආදරය එළි පිටම කවියෝ අවතක්සේරු කරද්දි ඒ බව දැනුන අය නිහඬව සිටින්නේ ඇයි..

උපුල් ශාන්ත සන්නස්ගලගේ යූටියුබ් නාලිකාවක් හරහා කැමතිම වැඩසටහන් මාලාවක් මේ දිනවල විකාශනය වෙමින් තියනවා. අපි කැමතිම කවි කිවිඳියන් ව ගෙනැවිත් උපුල් ශාන්ත සන්නස්ගල කවිය...

සිප ගමු අපි අපේ මධු බඳුන

“අතීතේ කියා දෙයක් අතීතේට කොයින්ද හිත අරන් ගියත් මායාව නතර වෙන්නේ කොහේද“ කරමු අපි සංවාද තරහ ද කියන්න විසංවාද යි තමයි මම මටම ඔබ ඔබටම අපි අපිටම ඒත් එදා අද නෙවෙයිනෙ අද එදා...

“නිධානයක්” අහිමි වී යෑමේ කතා වස්තුව – ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

(දිලිප් කුමාර ලියනගේ  කවියාගේ "ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමි ය" කාව්‍ය සංග්‍රහය පිළිබඳ කියවීමක්.) නූතන ආඛ්‍යාන කාව්‍ය,කවිකතා ලෙස හැඳින්වීම ශාස්ත්‍ර විරෝධී ය.කිසියම් ආඛ්‍යානයක්...

Popular