අදින් පස්සෙ හාල් මුට්ටිය හිස් ය

අත ගගා ඇහිදිනව ඇහුණ
_අදින් පස්සෙ
___හාල් මුට්ටිය හිස් ය..

ඇහින්ද ටිකවත් දෙගුණ වී ඉදීයන්
_ඒ ලිපට පිඹින්නෙ
___අම්මගෙ හුස්ම ය..

ටිකක් වැඩියෙන් රොස් වුනොත් හොඳ ය
_ඊයෙත් ඇගෙ
___කැහැටු බඩ හිස්ව ය..

ඉවසන්න බැරිම හාමත නෙවෙයි
_සද්ද නොකරම අඬන
__අම්මගෙ ඇස් ය..

 

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...