Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
කවිය
ගීතය
වෙනත්
සිනමා
අප්රේල් කොවුලා සහ කන්ද උඩ උළමා
කලා
April 7, 2023
(අප්රේල් සැමරුම වෙනුවෙන්) එරබුදු මල් කිනිත්තක් උඩ අප්රේල් කොවුලා ගීයක් ගයයි ඒ ගීය කැඩී ස්වර ස්වරාලය රිදුම් දෙයි ඌ ගයන්නේ ගීතයක් නොව පරාජිත රචනයකි දුක්බර වසන්තයක සිහිනය වෙඩි තබා සුණු විසුණු විය ඒ අතීතය...
බල්සාක් කැෆේ : ගින්දර වළඳන කන්දක, අන්ධ යාචකයා – (මංජුල වෙඩිවර්ධන)
කලා
April 7, 2023
මුතු ඇටය බංකොලොත් ම වී, රටවැසියා පීඩිතභාවයේ කරවටක් ගිලී සිටි සමය අවසන් වී ඇතුවා මෙන් පෙනේ. මෙය ලියන්නට වාඩිවුණු මොහොතේ වට්සැප් පණිවිඩයක, මධුපැන් සාදයක පින්තූරයක...
කුණු හරුපු කියැවෙනවා අපේ හාමුදුරුවනේ
කලා
March 29, 2023
පෝයට අටවක පෝයට අමාව පුර හඳ දවසට පංසිල් ගත්තත් අටසිල් රැක්කත් රැක ගන්නට බෑ කියන්න අපෙ හාමුදුරුවනේ මල්වතු අස්ගිරි ත්රෛ නිකායෙම කොරල නායක පූජ්ය පණ්ඩිත කියන්න අපේ හාමුදුරුවනේ උන් ටික මුන් ටික බිඳිනවා සිල් ජීවිතේ අමාරුයි බිඳෙනවා සිල් හෙන හත ඉල්ලන කුස්සිය...
දුර බැහැර ගෙවාගෙන ඒ පොතට මා වෙත එන්න මඟ කියා දුන්නාට ස්තුතියි
කලා
March 25, 2023
"කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි" (සනත් බාලසූරිය) -මේ කවි පොත පිළිබඳ ඉඟිය ලැබෙන්නේ 2019 ජනවාරි මාසේ 19 වැනිදා මගේ කුළුඳුල් කාව්ය සංග්රහය "නයිස්...
පංති රැස්වීමට නාව අම්මාට….
කවිය
March 24, 2023
රෝස තොල්පෙති පාට පිරියම් කරලා තිවුනා මූණු හැඩ කර.... කඩා හැලෙනා දේදුන්න වගෙ නේක වර්ණෙන් සාරි ඇඳගෙන... අම්මලා හිටියා තමයි කෙනෙකුට කෙනෙක් උනෙ නෑ දෙවෙනි වෙන... අම්ම ආවනම්, කවුරු උන්නත් සීදේවිකම තේරුවොත් අම්ම ය , පළමු තැන....
සුයාමය අසබඩ – කතෘ දිලිප් රෝහණ
කලා
March 21, 2023
සුයාමය අසබඩ නවකතාව කියවා පොත පිළිබඳව එහි කතෘවරයා වන දිලිප් රෝහණයන්ට මගේ අවංක අදහස් පැවසූ මොහොතේ එම අදහස් මුහුණු පොතේ සටහනක් ලෙස තබන්නැයි කරන...
නටන තරුවකට පණ දෙන්න..
කලා
March 18, 2023
මේ කාලෙ මනෝවිශ්ලේෂණය ගැන කතා එතරම් වැදගත් නැත. මන්දයත් මනෝවිශ්ලේණයට අවශ්ය කොන්දේසි සැලකිය යුතු ලෙස බිදවැටී ඇති බැවිනි. අවිඥානය යනු එහි ප්රදානම අධ්යන වස්තුවයි....
ප්රේමය සදිසි රස අඳුනක් ඇතිද වෙන
කලා
March 18, 2023
මායම් පපා හිනැහෙන රන් තරු රෑන සායම් ගිහින් ඇති හිත් වල දුක ගාන මායිම් නොකර සිටි මුත් ඉඟි බිඟි පාන සමහර තරුත් නැති බවදැනගන්න ට ඕන අහිමිව ගියා...
‘සමනල කවුළු තටු’
කවිය
March 13, 2023
චලක ප්රමුදිත ලුණුවිලගේ විසින් රචිත ‘සමනල කවුළු තටු’ කාව්ය සංග්රහය පිළිබඳ කතිකාව 2023 මාර්තු මස 25 වැනි සෙනසුරාදා ප.ව. 02.30ට බොරැල්ල, ඇන්. ඇම්. පෙරේරා...
සමාවෙන්නට කියා නොකියමි – අපිව වෙන්කළ ක්රමය පෙරලමි
කවිය
March 11, 2023
පෙකණි වැලකින් බැදි බිළින්දා මරන්නට මට නොහැකි හින්දා උඹව රකිනා කෙනෙක් කැන්දා රැගෙන යයි මම මෙන්න වැන්දා ආදරේ මහ ගොඩක් තිබුනට සාගතේ බර දැනෙයි ගෙදරට උඹත් ලෝකෙට ගෙනා වරදට අඩනවා මම...
1
...
21
22
23
...
44
Page 22 of 44
Popular
පාසල් බැඩ්මින්ටන් ක්රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය
October 24, 2026
ප්රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි
October 24, 2026
‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්යාංශයේ අවසරය ඉල්ලයි!
October 23, 2026