Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
කලා
කවිය
ගීතය
වෙනත්
සිනමා
මට පුළුවන් වුණා 70 දශකය ගැන අලුත් දේවල් හොයා ගන්න
කලා
February 6, 2022
70 දශකයේ සිංහල කවිය යන මැයෙන් ලක්ෂාන් මධුරංග වික්රමරත්න විසින් රචනා කරන ලද ග්රන්ථය සම්බන්ධයෙන් නඳුන් යසිත දසනායක කතුවරයා සමඟ අනිද්දා පුවත්පත වෙනුවෙන් සිදු...
පිසදමන් කඳුළු ටිශූ පේපරයෙන්
කලා
February 5, 2022
ඉන වටා කිරි කවඩි පැළදි බඩඉඟුරු ගොවි දරුවෝ ළඟම පාසල හොඳම උගනිත් ටැබ් දරා සුරතින් සරු ගොවිබිම් මැදින් දුවගෙන එන තරුණ ගෙවිලියක එල්ලී සුරතෙ ගොවිහිමි අසයි..... අද හවස ඇවිදිමූ ද ජොගින් ට්රැක්එකේ...
“උපුලීගේ ” ජීවිතය හරහා ධාතුසේනගේ සහ කාශ්යපගේ විරසකය සමනය කළ ‘නිල් කට්රොල්’
කලා
February 1, 2022
මෑත කාලයේ පටන් ගත්, වේගයෙන් කියවා අවසන් කළ පොතක් වේ නම් ඒ මොහාන් රාජ් මඩවලගේ 'නිල් කට්රොල්' පරිකල්පනීය නවකතාවයි. පොත කියවා අවසන් වූ පසු...
කුරුමිණි මරණයක් ,සාක්කියට කූඹි කණ්ඩායමක් !
කලා
January 29, 2022
හැමදාම වගේ අදත් හවස ගෙදර යන ගමන් ෆුඩ්සිටි දිහා බලාගෙන සතොසෙන් ලාබෙට නාඩු තුනක් ගත්ත මල්ල පිරෙන්න සැහැල්ලුවට මුමුණනව ඇහුණා මේ මාසෙට මඟුල් ගෙවල් තුනක් ළඟම නෑයොන්ගෙ හැබැයි දුර දවසින් දවස පෑගුනාට අදනම් චුරුවෙලාම ගියා පයකට අත්තියල බලද්දී ඇඟට ගල්වෙච්ච...
අද දවසේ සිංහල කවියෙන් දෘශ්යමාන වෙන සියලුම ප්රවණතාවයන්ගේ ආරම්භය 70 දශකය
කලා
January 24, 2022
"අද දවසේ සිංහල කවියෙන් දෘශ්යමාන වෙන සියලුම ප්රවණතාවයන්ගේ ආරම්භය 70 දශකය තුළ සිද්ධ වුණා" - ලක්ෂාන් මධුරංග වික්රමරත්න ලක්ෂාන් මධුරංග වික්රමරත්න නූතන පරම්පරාවේ කැපී පෙනෙන...
පියයුරු
කලා
January 24, 2022
පියයුරු පියයුරු බුබුලු, මතුවෙයි තෙත් වගුරු බිම්වල බලා සිටියෙමි මගේ යොවුන් විය අද්දරට වී පුදුමයෙන් හා ආරක්ෂාවෙන් ටිකෙන් ටික ඔවුන් විසල් වෙන හැටි පිබිදෙන හැටි කිසිවක් කිසිවෙකුට නොකියාම තනිව ගායනා කරයි උන් මා සමඟ පමණක්,...
මොන තරම් අගේද ඔබට ආ හැකි නම්
කලා
January 23, 2022
සකියනි මුහුණු මත අරක් ගත් වැහුම්කඩ තවත් කොයි තරම් කල් අපට මග අවුරද්ද අඳුරටම ඉඩ නොදී බදු ගන්න අවුරුද්ද එකතු වෙන්නට බැරිද දෙහෝරා විරාමෙක? තියේ නම් පොඩි ඉඩක්...
ආච්චිට හාල් ගරයි ඉන්දිකා උපමාලි
කලා
January 18, 2022
අද දවසේ සිංහල බෞද්ධ ලාංකිකයා ගත කරන ජීවිතය සින්දුවකින් කියන්නෙ කොහොමද? අපිට හිතෙන්නෙ ඒක මේ වෙලාවෙ කරන්න බැරි, එහෙම නැත්නම් කරන්න අමාරුම වැඩවලින් එකක්....
‘අර්බුදයේ වින්දනය සහ වින්දනයේ අර්බුදය’ සමකාලීන ටෙලිනාට්ය පිළිබඳ සංවාදය හෙට
කලා
January 10, 2022
වෙනසක තාරුණ්ය youth for chenge සංවිධානය කරන 'අර්බුදයේ වින්දනය සහ වින්දනයේ අර්බුදය' යන මැයෙන් සමකාලීන ටෙලි නාට්ය පිලිබඳ කතිකාවක් ජනවාරි 11 සවස් 3.30 ට...
අයිස් වතුරේ ගිලෙන මිනිස්කම්
කවිය
January 10, 2022
තෙහැවිරිදි දියණිය පසෙකින් වැතිර සීලිම දෙස බලන් අනිමිසලෝචනේ නියැළෙමි ඕඩිකොලෝන් සුවඳක් දැනෙයි, සුළි කුණාටුවක් සේ ඒ සුවඳ පපු කුහර දෙදරවයි මනුතාපයේ ජෝන් වැල්ජෝන් අකුණක්ව මතකයෙන් අවදිවෙයි මා මෙන්ම ඔහු මෙන්ම ටූලෝන් එකම ගැලියේ වැටී...
1
...
43
44
45
...
65
Page 44 of 65
Popular
පාසල් බැඩ්මින්ටන් ක්රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය
October 24, 2026
ප්රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි
October 24, 2026
‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්යාංශයේ අවසරය ඉල්ලයි!
October 23, 2026