විප්ලවවාදියෙකුගේ ජීවන අත්දැකීම් මගේ ජීවිතය කෘතිය

දිනකට රුපියල් දහයකින් වැටුප් කරන ලෙස ඉල්ලා රජයේ සේවකයන් මහා වැඩ වර්ජනයක් දියත් කළ විට ඉදරියේ දී විවෘත ආර්ථිකය ගෙන ඒමට බලාපොරොත්තුව සිටි ජේ.ආර්. එම මහා වැඩ වර්ජනය මර්දනය කිරීමට කටයුතු කළේය වෘත්තිය සමිති ශක්තිමත්ව පැවතීම චිවෘත ආර්ථිකය මෙරට ස්ථාපිත කිරීමට විශාල බාධාවක් බැවින් වෘත්තීය සමිති අකර්මණ්‍ය කිරීමට ක්‍රියා කළේය.වර්ජකයන් හතලිස් දාහක් රැකියා වලින් දොට්ට දමන ලදී. එම 80 මහා වැඩ වර්ජනයට සහභාගි වූ වෘත්තීය සමිති නායකත්වය සමඟ පෙරමුණේම සිටිමින් ලැබූ අත්දැකීම් හා 83 කලු ජූලියේදී ඔහු මුහුණ දුන් අත්දැකීම් ඇතුලත් කර ලියන ලද කෘතිය දෙසැම්බර් 31 දින දොරට වැඩීම කොළඹ මහජන පුස්තකාලශ්‍රවණාගාරයේ දී සිදුවිය.

පොතක මිල රුපියල් හත්සියයක් වේ.⁣තැපැල් මගින්ද ගෙන්වා ගැනීමේදී සියයට විස්සක වට්ටම් ලබා ගත හැකිය.

මගේ ජීවිතය කෘතිය එළි දකී

 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...