අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම වළක්වමු!
අතුරුදහන්වූවන් සිහිකිරිම් 36 වැනි අනුස්වරණය
2026 ඔක්තෝබර් 27 වැනි අඟහරුවාදා , පෙ.ව. 10.00 සිට දහවල් 12.00 දක්වා. සීදුව – රද්දොළුව අතුරුදහන්වූවන්ගේ සිහිවටනය අබියසදී
අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් එක්වන්න!






