සරත් මුණසිංහ ආරචිචිගේ නව කෘති ද්විත්වයක්
ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචිගේ නව කෘති ද්විත්වයක් වන” දයාබර ෂාවුල්” හා “අමිමා හා ලිනා”යන යොවුන් නවකතා දෙක මෙවර කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් පුදර්ශනයෙ සමගි කුටියෙන් ලබාගත හැකිය . මෙය සරත් මුණසිංහ ආරචිචිගේ අටවැනි යොවුන් නවකතාව වන අතර මෙම කෘතින් සමගි ප්‍රකාශනයකි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed