පොලිස් බාධා මැද ජීවන බර අඩු කරන ලෙස ජන අරගල ව්‍යාපාරය ජනතාව සමඟ අරගලයට 

වර්තමාන ආණ්ඩුව IMF වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් ඉදිරි වසරේදී නව වැඩපිළිවෙළකට ඇතුල් වෙන්න බදු හරහා ජනතාවගේ හීරිමාංශ උරා බොමින් සිටියි . අනුර කුමාර දිසානායක ඇතුළු ආණ්ඩුව බලයට පත් වන්නට පෙර තමන් විසින් ජනතාවට ලබා දුන් පොරොන්දු මොනවාදැයි මතක් කර දීමට සහ ජීවන බර අඩු කරන ලෙස ආණ්ඩුවට බල  කරමින් ජන අරගල ව්‍යාපාරය සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනට කොළඹ කොටුව දුම්රියපොළ ආසන්නයේදී පොලිසිය බාධා කළේය. නමුත් පොලිසියේ බාධා නොතකමින් විරෝධතාකරුවෝ කොළඹ, ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසලට පා ගමනින් පැමිණ එහිදී රැස්වීමක් පැවැත් වූහ. 

එහිදී අදහස් දැක්වූ වසන්ත මුදලිගේ 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...