ධජයක් අතින් ගත් එම ධජයෙන් අන්ධවූ මිනිසා 

ධජයක් අතින් ගත් හොඳින් හැඳ පැළඳ ගත්  මිනිසකු ඇවිද යයි . ධජය අතින් ගෙන ඉදිරියට යන මෙම පුද්ගලයා  අන්ධයකු බවට පත් වී ඇත්තේ එම ධජය ඔහුගේ මුහුණ ආවරණය කර ඇති නිසාය.  ඔහු යන මග පිළිබඳව ඔහුට අවබෝධයක් නොමැත . මෙම මූර්තිය නිර්මාණය කොට තිබෙන්නේ වම් පාදය පාදමෙන් එළියට තබන ආකාරයටය. ඉන් අර්ථවත් වන්නේ කොඩියෙන් මූණ  වැසි ඇති මිනිසාට තමන් යන මාර්ගය පිළිබඳ අවබෝධයක් නොමැති බවයි .

 ඉහතින් කතා කළේ අප්‍රියල් 30 වන දා මධ්‍යම ලන්ඩනයේ බැන්ක්සි විසින් ස්ථාපිත කරන ලද නවතම මූර්තිය පිළිබඳවයි. ඔහුගේ අනෙකුත් නිර්මාණ සේම මෙයද ලෝකයේ කතාබහට ලක් වෙමින් තිබෙනවා . විශාල පිරිසක් මෙම මූර්තිය නැරඹීමටත්, ඉන් බැන්ක්සි සමාජගත කරන්න හදන අදහස මොකක්ද කියලා හොයා ගැනීමට ඒ අසල රැඳෙමින් වෙහෙසෙන ආකාරය දකින්න පුළුවන් .

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...