මැයි දිනය කැබලි කලේ ඉන්ධන පිරිමහන්න – ටිල්වින් සිල්වා

මෙවර මැයි දිනය කැබලි කොට ස්ථාන 21 ක පවත්වන්නට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු NPP ය තීරණය කළ හේතුව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ටිල්වින් සිල්වා පැහැදිලි කළා. මුලදී විශාල මැයි දිනයක් පවත්වන්නට සූදානම්ව සිටියත් උද්ගතව ඇති මැද පෙරදිග අර්බුදය හමුවේ නිර්මාණය වී තිබෙන ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස මැයි දිනය කැබලි කොට ස්ථාන විසි එකක පැවැත්වීමට පසුව තීරණය කළ බව ඔහු අනාවරණය කළා.

කොළඹ මැයි දිනය පැවැත්වීම සඳහා සෙනඟ කැඳවීමෙන් විශාල වශයෙන් ඉන්ධන වැය වන නිසා ඉන්ධන පිරිමහන්න එම තීරණය ගත් බව පෙන්වා දෙන ටිල්වින් සිල්වා මෙසේද පැවසිය ඉතිහාසය විශාලතම ජන සහභාගිත්වය සහිත ඓතිහාසික මැයි දිනයක් බවට මෙය පත්වනු ඇතැයි විශ්වාස කරනවා .

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...