කියුබාවට එරෙහි ඇමෙරිකානු සම්බාධක හමුවේ JVP නිහඬයි

කියුබාවත් කියුබානු රජයත් එහි ජනතාවත් තීරණාත්මක අභියෝගයකට මුහුණ දී සිටින බව ජන අරගල සන්ධානය ප්‍රකාශ කරනවා. කියුබාව මෙසේ අභියෝගයකට මුහුණ දී සිටින්නේ ඇමෙරිකාව විසින් කියුබාවෙන් ඇමරිකාවට තර්ජනයක් පවතින බව ප්‍රකාශ කරමින් පනවා ඇති නව සම්බාධක හේතුවෙනි . අමෙරිකාවේ නව සම්බාධක හේතුවෙන් කියුබාවට අවශ්‍ය කරන ඉන්ධන සපයා ගැනීම දුෂ්කර වී තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස කියුබානු ජන ජීවිතය අඩාල වෙමින් පවතින බව ජනරගල සන්ධානය වෙනුවෙන් කියුබානු තානාපති කාර්යාලයට සහාය පළකරමින් ලිපියක් බාර දී ඉන් අනතුරුව අදහස් ප්‍රකාශ කල දුමින්ද නාගමුව කියා සිටියා .

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...