නදුන් චින්තක(හරක් කටා) ගේ ජීවිතය අනතුරේ!

නදුන් චින්තක උණ රෝගයක් වැලදීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇති අතර දැනට 37 වන වාට්ටුවට  ඇතුළත් කර ඇති බව උදුල් ප්‍රේමරත්න පෙන්වා දෙනවා.

මින් පෙර මා විසින් තංගල්ල බන්දනාගාරය තුල ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය මගින් ඔහුව රදවා සිටින ආකාරය අනුව ඔහුගෙ සිර කුටිය අවට මදුරුවන් බෝවීමට ඉඩ හැර සහ නරක්වූ ආහාර සැපයීම මගින් කුමන්ත්‍රණකාරී ලෙස ඔහු මරා දැමීමට සැලසුමක් ඇති බව,ඔහු ප්‍රකාශ කල බව මානව හිමිකම් කොමිසමට හා පොලිස්පතිවරයාට පැමිණිලෛ කර තිබුනි. එසේම මේ වනවිට ජාතික රෝහලට ඇතුලත්කර ඇති නමුත් කිසිවකුට ඔහුව බැලීමට හෝ තොරතුරු ලබාදීමට පොලීසිය සහ ජාතික රෝහල ඉඩ  ඉඩ නොදීම සම්බන්ධයෙන්ද ට පල කරන උදුරු පැවරත්න පෙන්වා දෙන්නේ නඳුන් චින්තක නොහොත් හරක් කටාගේ ජීවිතය අනතුරේ  පවතින බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක්ද ඔහු විසින් ඉදිරිපත් කර තිබෙනවා .

පහත අමුණා ඇත්තේ එහි පිටපතකි .

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...