නව විදුලි බල පනත් සංශෝධනය ගිනිතියයි කියල බයේද? රන්ජන් ජයලාල්ව නගරාධිපති කළේ

2025 මැයි 16 npp ආණ්ඩුව සංශෝධිත පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට . ශ්‍රී ලංකා විදුලි බල පනත් කෙටුම් පත නමින් තමයි මේ සංශෝධිත පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්නේ . මේ සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කරන්නේ 2024 අංක 36 දරණ විදුලි බල පනත යම් සංශෝධනයකට ලක් කරන්න . 2024 ජුනි මාසයේ කාංචන විජේසේකර මේ පනත ඉදිරිපත් කරද්දී පාර්ලිමේන්තුවට ඒකට විරෝධය පාපු කණ්ඩායම අතර npp එකේ අද වර්තමාන විදුලි බල ඇමතිතුමා ඊට එරෙහිව අධිකරණය හමුවටත් ගියා .

නමුත් එදා විරෝධය දක්වපු ඒ පනත මැතිවරණ වේදිකාවේදී අහෝසි කරනවා කියලාජනතාවට පොරොන්දු ලබා දීලා අද අරනිල් කාංචන ඉදිරිපත් කරපු ඒ පනත ඊටත් වඩා බරපතල විදිහට සම්මත කර ගැනීමේ අරමුණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා .

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...