සාමාන්‍ය ජනතාව බදු ගෙවන්න දිරිමත් කරන ආණ්ඩුව බදු පැහැර හැරිය අය නොපෙනුනා සේ සිටියි

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා . එහිදී අවධානය යොමු කළේ ආණ්ඩුව විසින් බදු සතියක් නම්කර සාමාන්‍ය ජනතාවගේ බදු ගෙවීමේ උනන්දුව වැඩි කරන්න දරන උත්සාහය පිළිබඳවයි . නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය පෙන්වා දෙන්නේ දැනටමත් සාමාන්‍ය ජනතාව ඔවුන් විසින් ලබාගන්නා සියලුම සේවා සහ භාණ්ඩ සඳහා වැඩ බදු ගෙවමින් ඉන්න බවයි . බදු ගෙවන්න සාමාන්‍ය ජනතාව දිරිමත් කරනවා වෙනුවට ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ බදු පැහැර හැරපු මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අයවිය යුතු බදු අයකර ගැනීමට වැඩ පිළිවෙලක් නිර්මාණය කිරීම බවයි .

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...