මෝදිගේ ලංකා ගමනය තුළ යුධ අවි කර්මාන්ත සහයෝගිතාවය මොකක්ද – දුමින්ද නායගමුව

මෝදිගේ ලංකා ගමනය තුළ යුධ අවි කර්මාන්තය සම්බන්ධ සහයෝගිතා එකඟතාවයක් ඇතිකරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වන බව අද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව  විසින් හෙළිදරව් කරනු ලැබුවා .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දුමින්ද නායගමුව ප්‍රශ්න කර සිටියේ ඉන්දියාව සමග අත්සන් තැබූ ආරක්ෂිත ගිවිසුම් තුළ යුධ අවි කර්මාන්ත එකඟතාවයක් ඇතිකර ගත්තේ කුමක් සඳහාද කියායි . මේ ආරක්ෂක ගිවිසුම් සම්බන්ධයෙන් අපි මේ තරම්ම විවේචනය එල්ල කරන්නේ ලෝකයේ  ”QUAD”  කියන සන්ධානය ගොඩනැගිලා තියෙනවා . සිද්ධ වෙන මීට වසර කිහිපයකට ඉහත . සාමාන්‍යයෙන් ඒක සලකන්නේ මේ කලාපයට අයත් නේටෝ එක ලෙස. ඇමරිකාව ජපානය  ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ”QUAD” එකට සම්බන්ධයි . ඒකට සම්බන්ධ ප්‍රධාන රටක් වන ඉන්දියාව සමග අපි ආරක්ෂක ගිවිසුම් වලට ගියහම අපි නිතැතින්ම එක දේශපාලන කඳවුරක් වෙත තල්ලු වෙනවා .  ඒකෙ ප්‍රතිඵලය වෙන්නේ මේක ආසියානු කලාපය මේකේ තවත් දැවැන්තයෝ දෙදෙනෙක් ඉන්නවා ඒ චීනය සහ රුසියාව මේ හරහා අපි මේ රටවල් දෙකත් එක්ක  නිතැතින්ම ප්‍රශ්නයකට ගමන් කරනවා.

Share post:

Popular

වෙනත් පුවත්

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...