පොලිස් ඝාතනවලට නමගිය වැලිකඩ පොලිසිය

වැලිකඩ පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගත් සත්සර නිමේෂ් නැමති තරුණයෙකු මියගොස් තිබේ. එම පොලිස් ස්ථානය තුළ 2023 වසරේ ආර්. රාජකුමාරි නැමති මෙහෙකාර සේවයේ නියුතු කාන්තාවක් මරණයට පත්විය.

එම ඝාතනය පොලිස් ස්ථානය තුළ සිදුවූ පහරදීමක් නිසා සිදුවූ බව මරණ පරීක්ෂණයේදී හෙළිවිය. එම ඝාතනයට අදාළව වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය ජාල හරහා අදහස් පලකරන පිරිස් පවසන්නේ ඒ සමයේ වැලිකඩ පොලිසිය තුළ රාජකාරි කළ ස්ථානාධිපතිවරයා තවමත් රාජකාරි කටයුතු කරන බවයි.

පොලීසිය තුළ සිදුවන ඝාතන වෙනසක් නැතුව ඉදිරියට යමින් පවතියි. එසේම මෙහි දක්නට ලැබෙන තවත් විශේෂත්වයක් වන්නේ මෙම සිදුවීම්වලට වගකිවයුතු නිලධාරීන්ට කිසිදු දඬුවමක් නොලැබීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...