වටේ යන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද රනිල් වික්‍රමසිංහ මුණගැහෙන්න ගියා. වෛද්‍ය සංජීව තෙන්නකෝන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඔහුගේ මූලිකත්වයෙන් තමයි මේ කණ්ඩායම ගියේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ට මතුව ඇති ගැටලු දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කළ බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. මේ නිලධාරින් මේ සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවට යළි ආරාධනා කළ බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය නිවේදනය තියෙනවා.

එපමණක් ද නොව මොවුන් පෙරේදා දිලීප් ජයවීරවත් මුණ ගැසෙන්නට ගියා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසවත් මුණගැසෙන්නට ගියා.

අනුර කුමාර දිසානායක සමග සාකච්ඡාවක් පවත්වා යොදාගෙන තිබුණු වර්ජනයා අහෝසි කළා.

Share post:

Popular

වෙනත් පුවත්

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...