හෙටින් පසුව විදුලි බිල අඩු වෙයිද 

විදුලි බිල අඩු කිරීමට අදාළ  දත්ත සමාලෝචනය අවසන් කර  ඇති බවත් හෙට දිනයේ දී විදුලි බිල අඩුකිරීමට අදාළ සංශෝධිත යෝජනාව මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදෙන බව විදුලි බල මණ්ඩලය පවසනවා.

මෙසේ භාරදෙන සංශෝධිත යෝජනාවලියෙන්  පසු මහජන උපයෝගීතා කොමිසම ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇතැයිද එම මණ්ඩලය සඳහන් කරයි.

ලංකා විදුලි බල මණ්ඩලය විදුලි බිල අඩු කිරීම සඳහා මීට පෙර ද  යෝජනාවලියක් ඉදිරිපත් කළද එය සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන්නැයි මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී තිබිණි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...