ලාල් කාන්තගේ වගකීම් විරහිත ප්‍රකාශය වන සතුන්ට බරපතළ හානි ගෙන දිය හැකියි

ලංකාවේ අලි මිනිස් ගැටුම සේම විවිධ මාදිලිය වන සතුන් සහ ගොවි ජනතාව අතර ඇති ගැටුම ද බරපතල එකකි .මෑත කාලයේ උග්‍ර අතට හැරුණු රිලවුන්ගෙන් වගාවන් වලට වන හානිය එවන් ගැටළුවක් වන අතර මෙය දෙපාර්ශවයටම හානියක් නොවෙන ආකාරයෙන් විසඳා ගැනීමට අදාල බලධාරීන් සිතා කටයුතු කළ යුතුයි . උද්ගතව ඇති පොල් හිඟය පිටුපස තිබෙන ප්‍රශ්න අතර පොල් වගාවට රිලවුන්ගෙන් වෙන හානියද එකකි .

වගාවට වන හානි වළක්වා ගැනීම සඳහා වගාව ආරක්ෂා කරගන්න කරන අනිකුත් ක්‍රියාමාර්ග සේම තම වගා බිමට හානි කරන්නට එන වන සතුන්ට වගා බිම තුලදී කැමති දෙයක් කරන්නට යැයි ඇමතිවරයෙක් පාර්ලිමේන්තුව තුළදී ගොවි ජනතාවට අවසර ලබාදීම බරපතල කාරණයක් ලෙස සැලකිය යුතුය . මේ ප්‍රකාශය වැරදි ලෙස තේරුම් අරගෙන හෙට දිනයේ දී වගාබිමකට හානි කරන අලි ඇතුන්ට වෙඩි තබා මරා දමා තිබුනොත් මේ ඇමතිවරයා ඊට ලබා දෙන පිළිතුර කුමක් ද ?

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...