රනිල්ගේ සුරා බදු බලපත් නාමලේඛනය 

දේශපාලන අල්ලස් ලෙස පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සඳහා සුරා බදු බලපත්‍ර ලබාදුන්නා යැයි කියන කාරණයක් පිළිබඳව මැතිවරණ සමයේ විවිධ කතාබහ  නිර්මාණය වුණා . . වර්තමාන ආණ්ඩුව එම නාමලේඛනය හෙළිදරව් කරනවා  කිවූ  අතර අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල් රත්නායක එම ලේඛනය සභාගත කරනු ලැබුවා . මෙම නාම ලේඛනය සභාගත කරන අවස්ථාවේදී විමල් රත්නායක කියා සිටියේ මේවා දේශපාලන අල්ලස් ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේදී ලබාදුන් ඒවා බවයි .

එම නාම ලේඛනය මෙතනින් බලන්න 

 

මත්පැන් බලපත්‍ර ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය අද එලියට 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...