මත්පැන් බලපත්‍ර ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය අද එලියට
උතුරු පළාතේ මන්ත්‍රීවරුන්ටත් මත්පැන් බලපත්‍ර ඇති බව ප්‍රකාශ කළ . විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා එළිපිට ඒවා පිළිගත්තා. නමුත් තවමත් බාර පර්මිට් ලබාගත් මන්ත්‍රීවරුන් ගේ ලැයිස්තුව එලියට නොදැමීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමණික්කම් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියා . මත්පැන් බලපත් ලබාගත් මන්ත්‍රීවරුන් පිළිබඳ පරීක්‍ෂණ පවත්වන බව ආණ්ඩුව ප්‍රකාශ කළා . මෙරටේ ජනතාවට ඔවුන් පිළිබඳව දැන ගැනීමට අයිතියක් ඇති … Continue reading මත්පැන් බලපත්‍ර ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය අද එලියට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed