අලුත් කවි මම. ආයෙත් ලියනවා November 11, 2024 කලාකවිය ලියා තැබු කොලයක කවි යලිත් මම බලනවා එකින් එක පද ගලා ආහැටි හිතින් සිතමින් හඬනවා ….. මම ලියු කවි කියවද්දි අතීතය සිහිට නැගෙනවා කාලය ඉඟිලි අකුරු බොඳවි කඳුළු කැට හරියට වැටෙනවා….. කඳුළු නැහැවී බොඳවුනත් පද අලුත් කවි මම. ආයෙත් ලියනවා …… Share this: Share on Facebook (Opens in new window) Facebook Share on X (Opens in new window) X Share on LinkedIn (Opens in new window) LinkedIn Share on WhatsApp (Opens in new window) WhatsApp Print (Opens in new window) Print More Share on Telegram (Opens in new window) Telegram Share on Reddit (Opens in new window) Reddit Share on Pinterest (Opens in new window) Pinterest Share on Tumblr (Opens in new window) Tumblr Related Tagsnewspoempoliticsstoriesනිල්මිනි ප්‍රියන්ති Previous articleකපුගේ ගේ හඬ මෙච්චර පාලුවක් දනවන බව වෙනදට දැනිලා නෑ.Next articleසුජීව සේනසිංහගේ මෝටර් රථයත් සැක සහිත ද ? Share post: FacebookXPinterestWhatsApp Popular කිඹුලෙක්ව අරන් දිය යටින් ගිය කෙනා අසිරිමත් කණාමැදිරියා – Fire Fly ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට “සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි. සරත් මුණසිංහ ආරචිචිගේ නව කෘති ද්විත්වයක් “කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය දැන් කුලය ගැන කතා කරන්නේ එදා අඹුඩය පිටින් කොළඹට ගොවියන්ව ගෙනාවා අය වෙනත් පුවත් IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි September 30, 2026 2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)... ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස September 29, 2026 ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු... ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට September 29, 2026 දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්... රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින් September 28, 2026 රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...