ඔබ වංචනිකයෙකුට හසුව ඉතාලියේ අතරමං වූ පුද්ගලයෙක්ද

ඔබට ඉතාලියට ඇතුල්වීමට වීසා පතක් ලබා දෙන බවත් ඉන් අනතුරුව රැකියා අවසර පත්‍රය ද සකසා දෙන බව පවසා වංචනික ලෙස එය පැහැර හැරියා නම් යම් පුද්ගලයෙකු ඔබට පුළුවන් ඉතාලි  රජයේ සාක්ෂිකරුවකු වී ඔබට පුළුවන් වංචාව කළ තැනැත්තාව හෙළිදරව් කර ඔබට සිදුවූ අසාධාරණයට සහනයක් ලබාගන්න . ඔබ රජය වන විට ඔබට හය මසක එය රැඳී සිටීමේ අවසර පත්‍රයක් ඔවුන් විසින් පිරිනමනවා ඔබ රැකියාවක් සොයාගෙන එම අවසර පත්‍රය රැකියා අවසර පත්‍රයක් බවට පරිවර්තනය කරගන්නට කටයුතු කළ යුතුව තිබෙනවා . යම් හෙයකින් සය මසක් ඇතුළත ඔබට අපහසු වුනොත්  ඒ බව දැනුම් දී තවත් හය මසකට අදාළව ඔබගේ අවසර පත්‍රය දීර්ඝ කර ගැනීමේ හැකියාව ද  ඔබට ලැබෙනවා .

කරුණාකර මේ වීඩියෝවට අවසාන වන තුරු සවන් දෙන්න .

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...