Click Day Decreto Flussi 2024-25  කකවදාද 

2025 වසරට සඳහා පවතින ඇබෑර්තු වෙනුවෙන් ඉතාලියෙන් පිටත රටක ජීවත් වන පුද්ගලයකුට නිත්‍යානුකූලව පැමිණ ඉතාලිය අවස්ථාව ලබා දීමේ නීතිය මෙවන විට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන මූලික ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා . ඔබ කවුරුත් බලාපොරොත්තුවෙන් සිටි ක්ලික් ඩේ එක පිළිබඳ අදහසක් ඔබට ඉදිරිපත් කරන්නයි සූදානම් වන්නේ .

පහත වීඩියෝව ඔබ නරඹන්න Click Day Decreto Flussi 2024-25  ගැන දැනගන්න .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...