පළාත් 09 සඳහා නව ආණ්ඩුකාරවරුන්

ඔක්තෝබර් (25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පළාත් 09 සඳහා නව ආණ්ඩුකාරවරු පත් කිරීම ජනාධිපති වරයා අතින් සිදුවිය. ඒ අනුව අද පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

  1. හනීෆ් යූසුෆ් මහතා – බස්නාහිර පළාත් ආණ්ඩුකාර
  2. සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් මහතා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර
  3. බන්දුල හරිස්චන්ද්‍ර මහතා – දකුණු පළාත් ආණ්ඩුකාර
  4. තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා – වයඹ පළාත් ආණ්ඩුකාර
  5. වසන්ත කුමාර විමලසිරි මහතා – උතුරු මැද පළාත් ආණ්ඩුකාර
  6. නාගලිංගම් චේතනායහන් මහතා – උතුර පළාත් ආණ්ඩුකාර
  7. ජයන්ත ලාල් රත්නසේකර මහතා – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර
  8. චම්පා ජානකී රාජරත්න මහත්මිය – සබරගමුව පළාත් ආණ්ඩුකාර
  9. කපිල ජයසේකර මහතා – ඌව පළාත් ආණ්ඩුකාර
    ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

09 மாகாணங்களுக்கு புதிய ஆளுநர்கள் இன்று (25) பிற்பகல் ஜனாதிபதி செயலகத்தில் நியமிக்கப்பட்டனர்.
அதன்படி இன்று நியமிக்கப்பட்ட ஆளுநர்களின் பெயர் விவரம் வருமாறு.

  1. ஹனீஸ் யூசுப் – மேல் மாகாண ஆளுநர்
  2. சரத் பண்டார சமரசிங்க அபயகோன் – மத்திய மாகாண ஆளுநர்
  3. பந்துல ஹரிஸ்சந்திர – தென் மாகாண ஆளுநர்
  4. திஸ்ஸ குமாரசிரி வர்ணசூரிய – வடமேல் மாகாண ஆளுநர்
  5. வசந்த குமார விமலசிறி – வட மத்திய மாகாண ஆளுநர்
  6. நாகலிங்கம் வேதநாயகன் – வட மாகாண ஆளுநர்
  7. ஜயந்த லால் ரத்னசேகர – கிழக்கு மாகாண ஆளுநர்
  8. சம்பா ஜானகி ராஜரத்ன – சபரகமுவ மாகாண ஆளுநர்
  9. கபில ஜயசேகர – ஊவா மாகாண ஆளுநர்

ஜனாதிபதியின் செயலாளர் கலாநிதி நந்திக்க சனத் குமாநாயக்கவும் இந்நிகழ்வில் கலந்து கொண்டார்.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...