ඇපත් අරන් ගෙදර ගිය තුන්වෙනියා රනිල් වික්‍රමසිංහ

මෙතෙක් පැවති ජනාධිපතිවරණ මැතිවරණ ඉතිහාසය තුළ ජනාධිපතිවරණ තරගයේ තුන්වන ස්ථානයට පැමිණ ඇප මුදල් ද බේරාගෙන  ගෙදර ගිය අපේක්ෂකයා ලෙස වාර්තා අතරට එක් වන්නේ රනිල් වික්‍රමසිංහයි. ජනාධිපතිවරණ මැතිවරණ නීතියට අනුව යම් අපේක්ෂකයෙකු 12.5% ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක්  වාර්තා  නොකළහොත් ඔහුට මැතිවරණය සඳහා තැන්පත් කළ ඇප මුදල් ලැබෙන්නේ නැහැ.. නමුත් මෙවර ජනාධිපතිවරණ සටනේ තරග වැදුනු හිටපු ජනාධිපති වික්‍රමසිංහ ( 22 99,767 – 17.27% ) ප්‍රතිශතයක් ලබාගත් නිසා ඔහුට තැන්පත් කළ ඇප මුදල් ද රැගෙන ගෙදර යන්නට හැකියාව  ලැබුණි.


මෙවර ජයග්‍රහණය කරන අපේක්ෂකයා චන්ද්‍රිකාව පසුකර යයිද ?

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...