Tag: Anura Kumara

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම – අනුරගේ ලජ්ජා නැති ප්‍රකාශ

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවා වන ජනතා විමුක්ති පෙරමුණේ කාලයක පටන් තිබුණු ප්‍රධාන සටන් පාඨයක් වූවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවයි. නමුත් දැන්...

අනුරගේ ජනප්‍රියතාවය තවමත් ඉහළින් තියෙනවලු

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලැබූ 29.4%ක අවම ප්‍රසාද ප්‍රතිශතය අභිබවා යමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක කෙරෙහි පවතින මහජන විශ්වාසය 75.5%ක් වැනි ඉහළම මට්ටමක් දක්වා...

‘බත් නැත්තම් බියර් බීපල්ලා’

පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීම සඳහා එක්වෙමින් ප්‍රකාශ කලේ වීවලින් බත් වෙනුවට අතිරේක නිෂ්පාදන කිරීමට...

ගොවීන් ඉතා හොඳින් බලාගන්නා බවට අනුරගෙන් පොරොන්දුවක්

ගොවි ජනතාව ඉතා හොඳින් බලාගෙන ඔවුන්ට වඩා හොඳ ජීවිතයක්, සමාජ වටිනාකමක් සහ ගෞරවයක් හිමි කර දීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද...

නීතිය සැමට සමාන නැත්තේ ධර්මාධිකරණ නැති නිසාද?

භික්ෂූන් වහන්සේලාගේ විනය ගැටලු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය සහිත ධර්මාධිකරණයක් නැවත පිහිටුවීම සඳහා 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනතේ 41 සහ...

Popular

හෝමාගම පොලීසිය තුළ තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමට අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

හෝමගම පොලිස් ස්ථානය තුළ තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් චෝදනා එල්ල...

අවුරුදු 05ට පොලිස් බාරයේදී සැකකරුවන් 79ක් මැරිලා

ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සහ අත්අඩංගුවේ...

හෝමාගම පොලීසිය මැරූ ඉෂාර සමඟ අත්අඩංගුවට ගත් මධුසංකගෙන් ප්‍රකාශයක් ගන්න නියෝග

හෝමාගම පොලිස් අත්අඩංගුවේදී පහරදීමෙන් මියගිය ඉෂාර හර්ෂ කුමාර සමඟ...

Subscribe