මෙවර ජයග්‍රහණය කරන අපේක්ෂකයා චන්ද්‍රිකාව පසුකර යයිද ?

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දය අද 2024 සැප්තැම්බර් 21 පවත්වනු ලැබුවා . විධායක ජනාධිපති ධුරය නිර්මාණය කරන්නේ 1978 ජේ.ආර් ජයවර්ධන හඳුන්වා දෙන ව්‍යවස්ථාවට අනුවයි. එදා සිට අද දක්වා අපේ රට පාලනය වන්නේ ජේ.ආර්ගේ එම ව්‍යවස්ථාවට අනුව. පළමු වරට විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ මැතිවරණය පවත්වන්නේ 1982 . එදා සිට මේ දක්වා විධායක … Continue reading මෙවර ජයග්‍රහණය කරන අපේක්ෂකයා චන්ද්‍රිකාව පසුකර යයිද ?