“සංසාරිණී මගේ ” ඕෂධී නවරත්නගේ අලුත්ම නවකතාව

ප්‍රවීන ලේඛිකාවක වන ඕෂධී නවරත්නගේ අලුත්ම නවකතාව “සංසාරිණී මගේ ” සැප්තැමිබර් මස 27 වන දින සිට කොළඹ ජාත්‍යන්තර පොත් පුදර්ශනයේදි පහන් පුකාශන පුදර්ශන කුටියෙන් ලබාගත හැකිය.මෙය ඔිෂධීගෙ තුන් වැනි නවකතාව වන අතර මෙම කෘතිය පහන් පුකාශනයකි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...