Breaking News

‘ඇස් දොළහක් හය විදිහක්’ කාව්‍ය සංග්‍රහය සැප්තැම්බර් 27දා

සරත්චන්ද්‍ර වල්පොලගේ ‘ඇස් දොළහක් හය විදිහක්’ කාව්‍ය සංග්‍රහය සැප්තැම්බර් 27දා සිට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සිලිකා කුටියෙන් මිලදී ගත හැක .

කංචුකය: මොල සෙනෙවිරත්න
පොතේ ඉන්නිසය: මංජුල වෙඩිවර්ධන
ප්‍රකාශනය: සිලිකා ප්‍රකාශනයක්

 

leave a reply