වඩා බලපෑම් සහගත මැදිහත්වීමකට ලංකාවේ ජීවත් වන ඔබේ මිනිසුන් මීට සම්බන්ධ විය යුතුයි – වසන්ත මුදලිගේ 

ඉතාලියේ ලාංකිකයන් මුහුණ දී සිටින  ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රය බවට පරිවර්තනය කරගන්නට බැරි ගැටළුවේ වැඩි වගකීම දැරිය යුත්තේ ශ්‍රී ලංකා රජයයි .මැයි 25 වන දා අරගල ව්‍යාපාරය ඉතාලියේ  ගොඩනැගීමේ සාකච්ඡාවේදී මේ පිළිබඳව අපි සාකච්ඡා කළා .

ඒ සම්බන්ධයෙන්  ජනඅරගල ව්‍යාපාරයේ  විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ  දැක්වූ අදහස  මේ ගැටළුවට මැදිහත් වී සිටින ඔබ සියලු දෙනාටම වැදගත් වේ යැයි අපි සිතනවා .

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...