මෛත්‍රිපාලට සභාපති කම තහනම් 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ වැඩ කිරීම තහනම් කරමින් අද කොළඹ දිසා අධිකරණය විසින් මෛත්‍රිපාල සිරිසේනට තහනම් නියෝගයක් නිකුත් කල.  හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනාය කුමාරතුංග යොමු කළ පැමිණිල්ලකට අදාළව තමයි මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ. අප්‍රේල් 18 වන දා දක්වා  මේ යෝගය බලපැවැත්වෙන අතර මෛත්‍රිපාල සිරිසේන ට එම තහනම් කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කිසිදු කටයුත්තක් කිරීමට  නොහැකි වේ

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...